පාර්ලිමේන්තුවේ නයිට ගැහීම හා 19 අතර සම්බන්ධයක් නෑ - බන්දුල

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පෙරේදා (20 වැනිදා) රාත‍්‍රියේ සිට ඊයේ (21 වැනිදා) උදෑසන දක්වා පාර්ලිමේන්තු සභා ගර්භයේ නිදිවර්ජිතව සිදුකළ උද්ඝෝෂණයත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් අතර කිසිදු

සම්බන්ධයක්  නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලියෑවිල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලැබුණේ අද උදැසන බවත් එය ද ඉංග‍්‍රීසි පිටපත බවත් සිංහල හා දෙමළ පිටපත් නොලැබුණු බවත් කියූ මන්ත‍්‍රීවරයා මේ නිසා වගකීමෙන් යුතුව විවාදය පැවැත්වීමට නොහැකි බවත් එය පිළිබඳව අධ්‍යයනය කිරීමට විපක්ෂය කල් ඉල්ලූ බවත් නිදිමැරීම 19 කඩාකප්පල් කිරීමට තැත්කිරීමක්ය යන්න වැරදි කතාවක් බවත් කියා සිටියේය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්