මුතුහෙට්ටිගම බඩ නිසා ඉඳගැනීම ප‍්‍රතික්ෂේප කරලා

අද පාර්ලිමේන්තුව සභාව මධ්‍යයේ මහින්ද හිතවාදී මන්ත‍්‍රීවරුන් පිරිසක් වාඩිවී මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවීමට එරෙහිව විරෝධය පළ කර තිබුණා

එම අවස්ථාවේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සභාවේ මැද රතු පලසේ වාඩිවීමට සූදානම් වුවත් ඔහුගේ විශාල උදරය නිසා එය අපහසු කරුණුක් බව තේරුම් ගෙන වාඩිවීමේ අදහස අතහැර තිබෙනවා. පසුව ඔහු ඒ අසළ සාරියක් හැඳ සිටගෙන සිටි මන්ත‍්‍රීවරියද සමග එක්ව හිටගෙන විරෝධය පා තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්



Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්