මේක වැරදියි මම හොඳින් වැඩකරපු නිලධාරියෙක් - ගෝඨාභය කියයි

තමන් හොඳින් වැඩ කළ රජයේ නිලධාරියෙකු බවත්, තමන්ටත් මේ ආකාරයෙන් චෝදනා එල්ල කරනවානම් අනිත් රාජ්‍ය නිලධාරීන්ද හොඳින් වැඩ
නොකරාවි යැයි හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ කැඳවීමකට අනුව අද (23දා) එහි ගිය හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසමෙන එළියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඉහත අදහස් දැක්වීය.

විරෝධතාකරුවන් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසුවේ ඒ වෙනුවෙන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි.
( චාමර සම්පත් )

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්