ලාංකිකයන් ඉන්දියාවේ සංචාරයට යද්දී එයාර්පෝට් එකේදිම වීසා
ඉන්දියාවට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන්ට එරටට ඇතුළු වීමට ගුවන් තොටුපොළ තුළදීම වීසා නිකුත් කිරීමේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම 14 සිට ආරම්භ කර ඇත.
ඒ අනුව දිල්ලිය, මුම්බායි, චෙන්නායි, කල්කටා,
හයිද්‍රාබාද්, බැංගලෝර්,
තිරුවනන්තපුරම්, කොචි සහ ගෝවේ ගුවන් තොටුපලවලින් ඉන්දියාවට ඇතුළු වන ශ‍්‍රී ලාංකිකයින්ට දින 30කට ඉන්දීය වීසා බලපත‍්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.
ඉන්දියාවට ඇතුළු වන විට එරට වීසා ලබා ගැනීමේ වරප‍්‍රසාදය හිමි 44 වන රට ශ‍්‍රී ලංකාව බවට පත්වේ.
මෙම ක‍්‍රමය යටතේ ඉන්දියාවේ වන්දනාවේ යෙදෙන අයට පහසුවක් ඇතිවන නමුත් තනි සංචාරයක් සඳහා වන වීසා බලපත් සහිතව ඉන්දියාවෙන් නේපාලයට ඇතුල් වෙන වන්දනාකරුවන්ට ලූම්බිණිය වැඳපුදා ගැනීමෙන් අනතුරුව යළි ඉන්දියාවට පිවිසීමට නොහැකි වන බව වාර්තා වනවා.