දයා අල්විස් රිය අනතුරක් නිසා රෝහලේ

ප‍්‍රකට කලා ශිල්පී දයා අල්විස් මහතා රිය අනතුරක් නිසා අසාධ්‍යවී රෝහල් ගත කර ඇත.
ඊයේ රාත‍්‍රියේ ඔහු වාසය කරන නිවස අසළදී ත‍්‍රීරෝද රථයක හැපුණ ඔහු එම අනතුර නිසා මොළයේ අභ්‍යන්තර රුධිර වහනයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
මුලින් බාහිර තුවාල කිසිවක් නැති නිසා ඔහු එම අනතුර ගනනකට නොගත් නමුත් හිසේ ඇතිවූ තෙරපීම නිසා අභ්‍යන්තර තුවාල ඇති කරවා ඇත.
මේ වනවිට ශ‍්‍රීජයවර්ධනපුර රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ඔහු ප‍්‍රතිකාර ලබනවා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්