කටුනායක ගාමන්ට් එකක් ගිනිගනී
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති ඇඟලූම් කම්හලක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිස් වාර්තා අනුව උදෑසන 8.30 ට පමණ ගිනි නිවන ඒකක වෙත ලැබුණ තොරතුරු මත ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන ර, ඒ වෙත යොමු කර ඇත.
සිද්ධිය පිළිබඳ වැඩි විස්තර තවම වාර්තා නොවේ.