සුසිල් අලූත් විපක්ෂ නායක නම් කරන්නෙ අවුරුද්දට පස්සේලූ - ආයුෂ සතියයි
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ දාහතර සමග සාකච්ඡා කොට සිංහල අවුරුද්දෙන් පසුව තීරණය කථානායකවරයාට දැනුම් දෙන බව එක්සත් ජනතා
නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල්
පේ‍්‍රමජයන්ත මහතා ඊයේ
(09) ප‍්‍රකාශ කළා.
විපක්ෂ නායක කව්රුන්ද යන්න තීරණය සන්ධානයේ මහලේකම් විසින් දන්වන ලෙස කතානායකවරයා කළ ඉල්ලීම මත මෙම ප‍්‍රකාශය සිදු කර ඇත.
දැනට විපක්ෂ නායක ධූරය දරන නිමල් සිරිපාල ඉවත් කර දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක කරන්නැයි අත්සන් 60 කට වැඩි ලියවිල්ලක් ප‍්‍රසිද්ධ කර තිබෙන පරිසරයක දිනේෂ් නවිපක්ෂ නායක කරන්නට ඉඩ තිබෙන මුත් ඊයේ ජනපති අපේ‍්‍රල් අගදී පාර්ලිමේන්තුව විසුරුවන බවට කියා ඇති නිසා නව විපක්ෂ නායක ලෙස දිනේෂ් පත්වුවත් එම ධූරයේ ආයු කාලය දින 7 ක් හෝ ඊට අඩු ගණනක් විය හැකි බව දේශපාලන ආරංචි හෙළි කරයි.