හෝමාගම රත්තරන් සාප්පුවේ කෝටි දෙකේ කොල්ලය CCTV

හෝමාගම දුම්රියපොළ පාරේ පිහිටි ‘රශ්මි ගෝල්ඞ් හවුස්’ නමැති ස්වර්ණාභරණ අලෙවි සලකට මුහුණු ආවරණය කරගත් හිස් වැසුම් පැලඳ ගිනි අවි රැගෙන ආ කොල්ලකරුවන් සිව් දෙනෙකු ඊයේ (21* එහි තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ කොල්ල කා පළා ගියා.

මෙම කොල්ලකරුවන් පිරිස මෝටර් රථයකින් පැමිණි අතර
ඔවුන්ගේ අත්වල ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් පිස්තෝල
දෙකක් හා කඩුවක් තිබූ බවද වාර්තා වුණා.
මෝටර් රථය ඊට යාබද මාර්ගයේ නවතා ඇති ඔවුන් පසුව ස්වර්ණාභරණ අලෙවිසලට ඇතුළු වී එහි සේවකයන් බිය ගන්වා කොල්ලය සිදු කර ඇත.
සිද්ධිය වන අතරවාරයේ මෝටර් රථයේ එක් කොල්ලකරුවෙකු සිට ඇත.
තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.
සිද්ධියේ සීසීටීවී වාර්තාව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි