සනත්ගේ පුතු රනුක් ක‍්‍රිකට් පිටියට


මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරියගේ පුතු රනුක්ද කවදා හෝ ක‍්‍රිකට් ලොව වීරයෙකු වනු දැකීමට ලාංකිකයින් කැමතිය.
මේ සමග පළවන ඡුායාරූප වලින් දැක්වෙන්නේ ඊයේ

සනත් ජයසූරිය පදනම සංවිධානය කළ ළමා ක‍්‍රිකට් තරගයකට සනත්ගේ පුත‍්‍රයාද එක්වූ අවස්ථාවයි. එහිදී සනත්ද පුතුට සුබපැතීම සඳහා එහි ගියා.




Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි