ඇමති රිෂාඞ් බදියුදීන්- අමීර් අලී විපක්ෂයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන මාධ්‍ය හමුවක් සඳහා එක්ව සිටියි.
මේ වන විට අමීර් අලීද ඒ සඳහා එක්විය.

( සඳමාලි වික‍්‍රමආරච්චි )

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට