මන්ත‍්‍රී කමල් ඉන්දික පොලිසියට බාර වෙයි

කුරුණෑගල කුඹුක්ගැටේදී අලූත් පරපුරේ කලාකරුවන්ට පහරදීමේ සිද්ධියේ චෝදනා ලැබ සිටින වයඹ පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා අද(31) උදෑසන නීතිඥයකු මාර්ගයෙන් ගොකරැල්ල පොලිසියට බාරවූ බව පොලිසිය කියයි.

ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති පාලිත ඩයස් මහතා කියයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල