නාසා නිලධාරීන් අභ්‍යාවකාශයේ සිට නත්තලට සුබපැතූ හැටි (වීඩියෝ)

නාසා අභ්‍යවකාශගාමීන් වන බැරී විල්මෝර් හා ටෙරී වර්ට්ස් පසුගිය 24 වනදා අභ්‍යවකාශයේ සිට පෘථිවි වැසියන්ට නත්තල් සුබ පැතුමක් එක්කළා.

අයි එස්එස් නමැති ජාත්‍යන්තර අභ්‍යවකාශ නවාතැනේ රැඳී සිටින ඔවුන් පසුගිය 17 වනදා තවත් 6 දෙනෙකෙුගේ පිරිසක් සමග වොෂින්ටනයෙන් අභ්‍යාවකාශ ගතව සිටිනවා.

මෙම සුබ පැතුම එක්කරන අතර නත්තල් ගසද පාවෙමින් තිබෙනවා.
එම වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල