පැකර්ගේ බෝනිකි පෙම්වතියට ඩොලර් ලක්ෂයක නත්තල් තෑග්ගක්


ඕස්ටේ‍්‍රලියානු කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පෙම්වතිය බව කියන 31 හැවිරිදි මිරැන්ඩා කර් නමැති නිළියට මෙවර නත්තල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් වටිනා කරාඹු කුට්ටමක් පැකර්ගෙන් තෑගි ලැබුණ බව හොලිවුඞ් ආරංචි වාර්තා කරනවා.



සිව් හැවිරිදි වියේ පුතෙකුගේ මවක වන විවාහක කාන්තාවකව සිටි ඇය පසුගිය වසරේ පැකර් සමග සම්බන්ධය ඇරඹූ පසු පැවති විවාහයෙන් දික්කසාදය ලබාගෙන පැකර් සමග එකට දිවගෙවීම ඇරඹුවා. වරින්වර ඇමරිකාවේ එංගලන්තයේ හා  ඕස්ටේ‍්‍රලියාවේ සිටින ඇය පැකර් සමග ප‍්‍රසිද්ධ අවස්ථාවලටද එක්වනවා.
වික්ටෝරියා සීක‍්‍රට් විලාසිතා නිසා ප‍්‍රකට බෝනිකි හැඩයේ පෙනුමක් ඇති සුරූපී නිළියක වන මිරැන්ඩා නිරූපිකාවක ලෙසද ප‍්‍රකටය




Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි