නි. ඇමති ෆයිසර් මුස්තාපා මෛත‍්‍රී වේදිකාවට නගී

ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසෙන් මහතාට ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ

පැවැත්වෙන ලක්වනිතා පෙරමුණේ වැඩසටහනකදී හෙතෙම විපක්ෂ වේදිකාවට පැමිණයේය.
රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය, මෛත‍්‍රීපාල සිරිසෙන් මේ අවස්ථාවට එක්ව සිටිති.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල