සීතාවක ප‍්‍රාසභාවේ බලය සන්ධානයෙන් ගිලිහෙයි


ආණ්ඩුපක්ෂයේ මන්ත‍්‍රීවරු පස් දෙනෙක් ඊයේ (24දා* විපක්ෂයට එකවූ නිසා දැන් සංයුතිය

පවතින්නේ සන්ධානයට මන්ත‍්‍රී ආසන 9ක් හා විපක්ෂයට මන්ත‍්‍රී ආසන 13ක් ලෙසිනි.
මීට ඉහතදී පැවැතියේ ආණ්ඩු පක්ෂයට මන්ත‍්‍රධුර 14ක් හා විපක්ෂයට මන්ත‍්‍රීධුර 8ක් ලෙසිනි.

අවිස්සාවෙල්ල සීතාවක ප‍්‍රාදේශීය සභාවේ බලය ඊයේ සන්ධානයෙන් ගිලහුණා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්