රන්ජන් ඉන්න නිසා ගිනි අවි ටෙලිය නවතලා

ගිනි අවි සහ ගිනි කෙළි නමින් දෙරණ රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යයක 250 වන කොටසේ සිට එහි ප‍්‍රධාන චරිතයට රන්ජන් රාමනායක ර`ගපාන්නට නියමිතව තිබුණ බවත් එම කොටස ඊයේ (23* සිට විකාශය කරන්නට නියමිතව සිටියදී ඉහළින් ආ නියෝගයක් නිසා ටෙලි

නාට්‍යය විකාශය නවතා ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
මෙම කොටසේ සිට රන්ජන් ර`ගපාන බවට පසුගිය දිනවල පූර්ව ප‍්‍රචාරක දැන්වීම් ගෙන ගිය අතර හදිසියේම මෙකී ඉහළින් ආ නියෝගය පැමිණ ඇත.
රන්ජන් රාමනායක පසුගියදා ‘මාතර සුනිල්’ගේ භූමිකාවක් නිසාද දෙරණේ ආන්දෝලනයක් ඇති කරන ලද අතර පසුව ඉහළින් ආ නියෝගයක් නිසා එහි ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සේවයෙන් නෙරපා තිබුණි.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට