සුනාමියට අදට 10 වසරයි

2004 වසරේ දෙසැම්බර් 26 වනදා හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් ලංකාවේ පුද්ගලයින් 30,000කට අධික පිරිසක් මිය ගියා.අද දිනයේ මේ නිමිත්තෙන් ගුණානුස්මරණ උත්සව රැසක් සංවිධානය කර තිබෙන අතර ජාතික සුරක්ෂිතතා දිනය ලෙසද අද (26* නම් කර තිබෙනවා. සංවේදී සුනාමි වීඩියෝ මතක බිඳක් පහතින්

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්