ඇන්ටනොව් ගුවන් අනතුරේ අවසන් සෙබලාත් මියයයි
අතුරුගිරිය හෝකන්දර ප‍්‍රදේශයේ රබර් වත්තකට ගුවන් හමුදා යානයක් කඩාවැටීමෙන් දිවි ගලවාගත් එකම සෙබළා මියගොස් තිබේ.
අසාධ්‍ය තත්ත්වයෙන් ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබිණ.
පසුගියදා සිදුවු ඇන්ටනොව් 35 යානා අනතුරෙන් එහි ගමන්ගත් සෙසු ගුවන් හමුදා සෙබළුන් සිව්දෙනා එම ස්ථානයේදීම මියගියහ.