ටී එන් ඒ සහාය මෛත‍්‍රීට බව නිවේදනය කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ, ජනපති අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තම සහයෝගය ලබා දෙන බව දෙමල
ජාතික සන්ධානය අද උදෑසන පැවති සාකච්ඡාවකදී නිවේදනය කර තිබෙනවා.