හම්බන්තොට නගරාධිපති වීදි ගායකයන්ට පහරදීලා
වීදියේ විරෝධයට හම්බන්තෙට නගරයේදී එල්ලවූ මැර ප‍්‍රහාරයෙන් හම්බන්තොට නගරසභාවේ වික්ෂනායක ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා සිටිති.
විපක්ෂනායක හම්බන්තොට රෝහලට ඇතුළත් කොට තිබේ.
ඊට අමතරව කලාකරු ජයතිලක බණ්ඩාරද තුවාල ලබා තිබෙන අතර ඔහු දිස්ත‍්‍රික්කයෙන් පිටත වෙනත් රෝහලකට ඇතුළත් කොට තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුත් ඛාන් මහතා,
”පොලීසිය බලා සිටියදී නගරාධිපති අපට පහර දුන්නේ. සිද්ධිය වූ ස්ථානයේ සිට පොලීසියට මීටර් 30ක දුරක්වත් නෑ. පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එතන හිටියා. ඔවුන් බලා සිටියදී නගරාධිපති අතින් පයින් හා හෙල්මට් වලින් පහර දුන්නා. ”