දිවි නසාගත්තත් එහාට පනින්නෙ නැහැ - සරත් ෆොන්සේකා

මම සියදිවි නසාගත්තත් ඔය පාපතර පාලකයා ඉන්න හතර මායිමක යන්නේ නැහැ - සරත් ෆොන්සේකා
තමාගේ ගෙදර සිටින සුනඛයෙක්ව ත් ආණ්ඩුව සමග එක්නොවන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ මාලඹේදී පැවති ජන රැුළියකදී ය.

    ‘ඉස්සර අපි අහලා තියෙනවා අර එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහත්තයා පොල් අක්කර 1000ක් විකුණනවලූ ඒ පක්ෂය හදන්න දැන් ඉන්න පාලකයා පක්ෂය ගෞරවය විකුණලා පොල් අක්කර 1000ක් අරන් යයි. මම සියදිවි නසාගත්තත් ඔය පාපතර පාලකයා ඉන්න හතර මායිමක යන්නේ නැහැ. ඒ පොරොන්දුව අපි තමුන්නාසේලාට දෙනවා මගේ ගෙදර ඉන්න සුනඛයෙක්වත් පූස් පැටියෙක්වත් යන්නේ නැහැ ඔය පුද්ගලයා ගාවට’

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්