කුරුණෑගලදී කලාකරුවන්ට පහරදෙන්නට මැරයන් ආ හැටි (වීඩියෝ)

අද(29) දහවල් 12.30 ට පමණ කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී දැනුවත් කිරීමේ වැඩසටහනට හා සංගීත ප‍්‍රසංගයට සහභාගී වූ ‘අලූත් පරපුරේ’ කලාකරුවන්ට ප‍්‍රදේශයේ දේශපාලන බලවතෙකු පැමිණ තර්ජනය කරන ආකාරයත් පසුව ඔහු

පිරිසට පහරදෙන්නට උත්සාහ කරන ආකාරයත් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබෙනවා.
මේ සමග පළවන්නේ එම වීඩියෝවයි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්