මෛත‍්‍රිපාල තම පුතු මරාදමූ බව රූපවාහිනියේ කියන මව

ජනපති අපෙක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන ඇමතිවරයෙකු වශයෙන් සිටියදී ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ තම පුත‍්‍රයා පිරිසක් පැහැරගෙන ගොස් මරා දැමූ බවත් කට්ටිය දමා
පුත‍්‍රයාව මරා ඇත්තේ ඇමතිවරයාම බවත් එක්තරා මවක් ප‍්‍රකාශ කරනවා.


ජාතික රූපවාහිනී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ විශාල ඉඩක් ගෙන මේ දිනවල එම පුවත ප‍්‍රචාරය කරනවා.
ඇය කියන කතාවේ වීඩියෝ පටය පහතින්

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්