මහින්දගේ ස්ටේජ් නගින්න සල්මන් කාන් ජැක්ලින් ඇතුළු පිරිස ලංකාවට

අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට සපැමිණි 9උ256 ජෙට් එයාර්වේස් යානයෙන් සල්මන් කාන්,ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ඇතුළු බොලිවුඞ් නළු නිළි පිරිසක් ලංකාවේ විශේෂ සංචාරයක් සඳහා පැමිණියා.

නිල් බලකායේ ඇරයුමෙන් මෙහි පැමිණ ඇති බව කියන ඔවුන් ජනපතිවරණ ප‍්‍රචාරණයේ
අවසන් සමයේ මහින්ද රාජපක්ෂ දිනවීමේ මැතිවරණ ප‍්‍රචාරක වේදිකාවලට නැගීමටත් එහිදී ගීත ගායනා කරමින් සභාව පිනවීමටත් සූදානම් වන බව වාර්තා වනවා.
ඉන්දියාවේ පැවති මැතිවරණයේදීත් අගමැති මෝදි දිනවීම සඳහා බොලිවුඞ් නළු නිළියන්ගේ විශේෂ දායකත්වයක් ලැබුණ අතර ඒ අනුව යමින් මෙම වැඩපිළිවෙල සකස් කර ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්