අශෝක වඩිගමංගාව මෛත‍්‍රීට

එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව මහතා ජනාධිපතිවරණයේදී  පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින්  විපක්ෂයට එක් විය. වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය

වරයෙකු වන ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ඇරැඹු අයෙකි.යුද්ධය දිනූ නිසා ජනපතිතුමන් හා එක්වුවත්  වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව තව දුරටත් රජය හා කටයුතු කිරීමේ හැකියාව නැතැයි වඩිගමංගාව මහතා අද පැවසීය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්