රජරට ගංවතුරට හේතුව දේව කෝපයක් දෙවියන් කෝප වුනේ ඒ පළාතේ දුෂ්ඨයෙක් නිසයි... - චන්ද්‍රසිරි බණ්ඩාර

එළැඹෙන ජනපතිවරණයෙන් මහින්ද ජයනොගත්තොත් තමා වෙඩිතබාගෙන මැරෙන බවට පසුගියදා ශපත කළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි කියන චන්ද්‍රසිරි බණ්ඩාර ඊයේ රූපවාහිනියට මේ දිනවල අයහපත් දේශගුණ තත්වය ගැන ජ්‍යොතිෂ්‍ය විවරණයක් සැපයුවා. ඔහු කියා සිටි
ආකාරයට මේ දිනවල රජරට ප‍්‍රදේශයේ පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්වය දේව කෝපයක් නිසා සිදුව ඇත. මෙම දේව කෝපය හටගන්නට බලපෑවේ රජරට ප‍්‍රදේශයේ එක්තරා මිනිසකු බවත් අසත්පුරුෂයෙකු වන ඔහුගේ දුෂ්ඨකම හේතු කොට ජනතාව අවුල්වූ බවත් මේ නිසා කිපුණ දෙවියන් ජනතාව පීඩාවට පත් කරමින් ගංවතුර ඇති කළ බවත් ඔහු විස්තර කළා. ඔහු ඒ ගැන ජාතික රූපවාහිනියේ කළ විස්තරය පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි