ජා ඇල නිමි ඇඳුම් සලට සාප්පු ආ නෝනගේ පර්ස් කැපූ කෙල්ලෝ CCTV
මේ දිනවල නත්තල හා නව අවුරුදු උදාව නිමිත්තෙන් නිමි ඇඳුම් සාප්පු අතුරු සිදුරු නැතිව පිරී තිබෙනවා. ඒ අව් අස්සේ ගැට කපන්නන්ගේ කල දවසද සරුවී තිබෙනවා.
මේ සමග ඇති සීසීටීවී වීඩියෝවෙන් දැක්වෙන්නේ ජා ඇල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි සාප්පුවක ගැට කපන කාන්තාවන් පිරිසක් එක්ව
සාප්පු ආ තවත්
කාන්තාවකගේ අත්බෑගයක් කපා මුදල් පසුම්බිය සූක්ෂ්ම ආකාරයට සොරාගන්නා ජවනිකාවකි.
සීසීටීවී කැමරාවට මෙම සොරකම හසුනොවන ලෙස එය මුවා කරන්නටද එක් කාන්තාවක කටයුතු කරන අතර අනෙක් කාන්තාව පහත්වී තත්පර කිහිපයක් තුළ බෑග් එක කපා පසුම්බිය සොරාගන්නේ කිසිවෙකුට සැක නොසිතෙන ලෙසය. මෙම මුදල් පසුම්බිය සොරාගත් අය තවම හමුවී නැති අතර එහි රුපියල් 40000 ක් පමණ තිබුණ බව අයිතිකාර කාන්තාව ප‍්‍රකාශ කළා.
එම සීසීටීවී දර්ශන පහතින්