ඩිල්ෂාන්ගේ සහාය මහින්දට

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ සහාය මෙවර ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත.

ඊයේ (24දා) දෙල්කඳ ඔහුගේ තරුණ පදනම විසින් සංවිධානය කළ තිබූ විශේෂ තරුණ සමුළුවකට ජනපතිවරයා එක්වුණා.
එම අවස්ථාවට ගායක යෂාන් ටෙලි නළු සුරාජ් මාපා සහ ඩිල්ෂාන් බිරිය ටෙලි නිළි මංජුලා තිලිනිද එක්වුණා.
ඩිල්ෂාන් යුතුකමේ මනාපය රූපවාහිනී දැන්වීමටද ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටිනවා.


Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට