මුස්ලිම් කොන්ග‍්‍රසය අද සවස මෛත‍්‍රී පිලට ?

මෙතෙක් දිනක් සිය දේශපාලන පක්ෂපාතීත්වය ගැන වැට උඩ සිටි මුස්ලිම් කොන්ග‍්‍රසය මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකට සහාය පළකරන්නට යන බව විශ්වාසදායි දේශපාලන ආරංචි තහවුරු කරනවා.


මේ ගැන අද 23 සවස නිල දැනුම් දීමක් සිදු කරන බවද වාර්තා වනවා.
මේ අතර අද සහ හෙට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කරන රාජ්‍ය සේවකයින්ට මුස්ලිම් කොංග‍්‍රස් නායකයා උපදෙසක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ ‘හෘද සාක්ෂියට අනුව ඡන්දය ප‍්‍රකාශ කරන’ ලෙසයි

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්