යුතුකමේ මනාපය ඇඞ් එකට - ශේෂාද්‍රි ෂෙරිල් ගයේෂා රුවන්ගි සන්තුෂ් ඉරාජ් රුවන්


මේ දිනවල මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂක වෙනුවෙන් නව පරපුරේ කලාකරුවන් ‘යුතුකමේ මනාපය’ නමින් වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටිනවා.

ඒ සඳහා මේ දක්වා එක්වී සිටින කලා ශිල්පීන් ශිල්පිනියන් අතර ශේෂාද්‍රි ෂෙරිල් ගයේෂා රුවන්ගි සන්තුෂ් ඉරාජ් හා රුවන් සිටිනවා.


Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට