දේශපාලකයන්ට කඬේ යන්න එපැයි සල්මන්ට රන්ජන්ගෙන් ඉල්ලීමක්

ලංකාවේ ජනප‍්‍රිය නළු රන්ජන් රාමනායක සිය ෆේස් බුක් පිටුව ඔස්සේ ඉල්ලීමක් කරමින් ඊයේ ඉන්දියාවෙන් ලංකාවට පැමිණි සල්මන් කාන්හට දේශපාලකයන්ට කඬේ යන්න එපා යයි සඳහන් කර ඇත.

ඔහු සල්මන්ට තේරෙන්නට මෙම ඉල්ලීම ඉංග‍්‍රීසි බසින් සිදු කරන වීඩියෝව පහතින්