මර්වින් කැලණියෙන් ඉවත්වෙයි

කැළණිය නව සංවිධායක ලෙස හිටපු පළාත් සභා මන්ත‍්‍රී ශාලික විෙ–සූරිය කටයුතු කරනු ඇති බවත් තමන් තාවකාලිකව කැළණිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත්වන බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය.

කිරිබත්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයයේ ඊයේ (21දා* පැවැති  රැස්වීමක හෙතෙම මේ බව සඳහන් කළේය. එසේම මෙවර ජනපතිවරණයේදී කිසිය ආකාරයකින් වේදිකාවට ගොඩ නොවෙන බවත් සඳහන් කළේය.

මෙවර ජනපතිවරණයේදී කැළණිය ආසනයේදී සිසිර ජයකොඩි මහතා හා කැළණිය ප‍්‍රාදේශීය සභා සභාපති ප‍්‍රසන්න රණවිර මහතා හා බෙදාගෙන වැඩ කිරිමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යෝජනා කළද තමන් එයට එකඟ නොවූ බවද පැවැසීය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි