මාතර එජාප සංවිධායක මහින්දට

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත‍්‍රීක් සංවිධායක එම්.එස්.ඞී වරුණදේව මහතා මෙවර ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්ව තිබේ.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනපතිවරයා හමුවී ඔහුගේ ජය වෙනුවෙන් කැපවන බවට හෙතෙම ප‍්‍රතිඥා දුන් බව ජනපති මාධ්‍ය අංශය කියයි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්