අර අබ්බගාත දරුවගෙ වගකීම මෛති‍්‍රපාල ගත්තෙ නෑ - ජොන්ස්ටන්
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කුරුණෑගල එජනිස සාමාජික හමුවක් අමතා මෙසේ පැවසීය.
එක්තරා සෞඛ්‍ය වෘත්තීය සමිතියක් රට පුරා වැඩවර්ජනයක් කළා. මගේ දිස්ත‍්‍රික්කයේ දරුවකු මැරුණා. දස මාසයක් කුසේ තියාගෙන බිහි කරන්න
හිටපු මවකගේ තවත් දරුවෙක් නිසි වෙලාවට බිහිකර ගැනීමට බැරි වුණා. ඒ දරුවා සදාකාලික අබ්බගාතයි. මේවාට කනගාටුව ප‍්‍රකාශ කරලා සෞඛ්‍ය ඇමැති විදියට එක ප‍්‍රකාශයක් කළාද? හැබැයි මෙතුමාගේ දරුවා පාසිකුඩා වැල්ලේ දී නාන ගෑනු ළමයෙක්ගේ පින්තූර අරගෙන ප‍්‍රශ්න හදාගන්නකොට ගෙදරට ගෙනල්ලා මාධ්‍ය සාකච්ඡා තිබ්බා. දැන් මේ රට ගැන හිතනවා. වර්ජන නිසා රටේ දරුවෝ මිය යද්දී, අබ්බගාතයෝ වෙනකොට මේ වගේ කැක්කුමක් සිරිසේනට තිබ්බේ නෑ. සම්පූර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශයම විනාශ කළා.