ජනපති සතුරන් පූස්පැටවුන් මෙන් නැවත එන ග‍්‍රහයෝගයක් ඊයේ - චන්ද්‍රසිරි

ඊයේ පැවති ග‍්‍රහයෝගයක් නිසා ජනපති මහින්ද රාජපක්ෂට සතුරුවූ දේශපාලනඥයින් නැවත ඔහු වෙත පූස් පැටවුන් මෙන් එන බව ජ්‍යොතිෂ්‍ය අනාවැකි කියන චන්ද්‍රසිරි බන්ඩාර අද දිනමිණ
පුවත්පතට අනාවැකියක් සපයමින් පවසනවා.

ඔහු කියා සිටින්නේ චන්ද්‍රයා මේෂ රාශියේ පළමු රාශියට පැමිණීම ඊයේ සිද්ධවූ බවයි. ඒ අනුව ජනපතිගේ උත්පත්ති ග‍්‍රහයෝගය අනුව එය ඉතා සුබ තත්වයක් බවත් සතුරන් යළි ඔහු වෙත එනු ඇති බවත් ඒ අතර ජනපති අපේක්ෂකයින්ද සිටින බවත් ඔහු කියනවා.
මේ ග‍්‍රහ තත්වය මත ජනපතිගේ ජයග‍්‍රහණයද වළක්වන්නට කිසිවෙකුට බැරි බව ඔහු කියනවා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්