ඊයේ ආ නි.ඇමති ෆයිසර් මුස්තාෆා මෛත‍්‍රී හමුවෙලා

තවත් පිල් මාරුවකට සූදානම් බවට රාවයක් පැතිරුණ ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා සිංගප්පූරුවේ කළ පෞද්ගලික සංචාරයකින් පසුව නැවතත් අද (29දා* අලූයම 01.40 ට පමණ ලංකාවට ආවේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ. 347 දරණ ගුවන් යානයෙනි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මීට අද උදෑසන පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවූ බවද වාර්තා වුණා.
ඔහු සිය දේශපාලන ස්ථාවරය තවම ප‍්‍රසිද්ධ කළේ නැත.
ඔහු මෛත‍්‍රීපාල හමුවූ අවස්ථාවේ ඡායාරූපයක් මේ සමග පළවේ.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්