නැගෙනහිර සභානායක මෛත‍්‍රීට

නැගෙනහිර පළාත් සභාවේ සභා නායක ප‍්‍රියන්ත පතිරණ මහතා පොදු අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට අද එක්විය.

ඔහු මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගීවූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්වී කතාවක් කළේය.