අලූත්ම මහින්ද චින්තනය ‘ලොව දිනන මඟ’ ඩවුන්ලොඞ් කර බලන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එලිදැක්වීම අද (23* උදෑසන සිදුවුණා.

සංවර්ධනයේ ප‍්‍රතිඵල ලැබෙන පරිදි ජාතික සමගිය ශක්තිමත් කිරීම මගේ මහින්ද චින්තන ලොව දිනන මඟ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මූලික අරමුණවී තිබේ.

මෙය ඉදිරිපත් කරමින් 2005 දී මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කර ඒ අනුව දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඒ මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කර ඇති බව කී ජනපතිවරයා මේ තුළින් එය තවත් වර්ධනය කරන බව කියා සිටියේය.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඩවුන්ලෝඞ් කර කියවා බලන්න මෙතැනින්
[Download HERE]

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්