සල්මන් කාන්ගේ 49 උපන්දිනය පෙරේදා සැමරූ හැටි

අද උදේ ලංකාවට පැමිණි සල්මන් කාන් ඔහුගේ 49 වන උපන්දිනය පෙරේදා (27) මුම්බායිහි සිය නිවසේදී අතිශය උත්කර්ශවත් අයුරින් සමරා තිබුණා.
මෑතක සිදුවූ සල්මන්ගේ සොයුරියගේ විවාහයෙන් පසු ඇයද මෙම උත්සවයට උද්යෝගයෙන් එක්වූ අතර බොලිවුඞ් තරු රැසක් එයට සහභාගි වුණා. මේ අතර උත්සවය විචිත‍්‍රවත් කරමින් සල්මන්ගේ පියා අහසට වෙඩි තැබීමක්ද සිදු කර තිබුණා.
එම ඡායාරූප පහතින්













Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල