පොලොන්නරුවේ එජාප සංවිධායක රජයට



හදවතට එකඟව පොදු අපේක්ෂකට සහාය දිය නොහැකි බැවින් තමා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රජයට එක්වූ බව නෙල්සන් මහතා පැවැසීය.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජාප පාක්ෂිකයන්ට එරෙහිව එල්ල කළ සියලූ ප‍්‍රහාරයන් ඇතුළු අකටයුතුකම් පිළිබඳව සහ ඒ මහතා සිදුකළ වංචා දූෂණ පිළිබඳව ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීමට තමා ඉදිරි කාලයේ බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 දා* සවස පැවැති මාධ්‍ය හමුවකදී කිංග්ස් නෙල්සන් මහතා මේ බව සඳහන් කළේය.
සිරිමන්ත රත්නසේකර


ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක සහ පොළොන්නරුව දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක කිංග්ස් නෙල්සන් මහතා ඊයේ (22 දා* ආණ්ඩුවට එක්විය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්