ඇමරිකාවේ සිටින අනාර්කලීගෙන් රසිකයන්ට ලියුමක්

පසුගියදා විවාහ දිවියට ඇතුළත්වූ අනාර්කලී ආකාර්ෂා ඇගේ අත්අකුරින් ලියූ බව කියන ලියමනක් ලංකාවේ මාධ්‍ය වෙත පළකිරීම පිණිස එවා තිබෙනවා.
එහි සඳහන් වන ආකාරයට ඇය ඇගේ සිහින ලෝකයෙන් මිදී සැබෑ ආදරය සොයාගත් බව කියා තිබෙනවා.
ඇගේ සැමියා ඩිෂාන්ගේ

පවුල වසර 50 ක පමණ කාලයක සිට ඇගේ පවුල සමග සබඳතා පවත්වා තිබෙන බව කියන ඇය සැමියා ඇමරිකාව හැර නොයන නිසා ඇයද ඉදිරියේදී දිගටම ඇමරිකාවේ කල් ගත කරන බව දන්වා සිටින අතර ලංකාවේ රසිකයන් අමතක නොකරන බවද දන්වා සිටිනවා.
එම ලියමන පහත පරිදිය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්