මෛත‍්‍රීගේ ප‍්‍රතිපත්තියේ තිබෙන්නේ එජාප චින්තනය - ඇමැති සෙනවිරත්න
විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් නොව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්. ඞී. ෙඡ්.
සෙනෙවිරත්න මහතා ඊයේ (19 වැනිදා* සඳහන් කළේය.
එහි තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ චින්තනය බවත් කී හෙතෙම එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අඩංගු බොහෝ කරුණු කළ හැකි ඒවා නොවන බවත් කියා සිටියේය.
නොදිනන බව දන්නා හෙයින් ඔවුන් මෙවැනි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ජනතාවට කීමට දෙයක් නොමැති නිසා පොදු විපක්ෂයේ නායකයන් ජනතාව හමුවේ බොරු ප‍්‍රචාර ගෙන යන බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා ඊයේ (19 වැනිදා* එම අදහස් පළ කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර