සෙනසුරාදා හවස ගෝල්ෆේස් එකේ මිනියක් පාවෙයි

අද විවේකී සෙනසුරාදා විශාල වශයෙන් මහජනයා ගැවෙසෙමින් පැවති ගාලූ මුවදොර අසළ මුහුදේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබී ඇති අතර පොලිසියට ඒ බව දැන්වීමෙන් පසු
පොලීසිය මළ සිරුර ගොඩගෙන ඇත. ඔහු සතුව තිබූ හැඳුනුම්පත මගින් අනන්‍යතාව තහවුරු කර ගැනීමට
හැකිවූ අතර මරණයට හේතුව තවම අනාවරණය නොවේ.
ඒ අනුව මිය ගිය පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළිව ඇති අතර ඥාතීන්ට දැනුම්දී ඇත.
පොලීසිය පැවසුවේ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව ය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල