පාන් මිල ෂෝට් ඊට්ස් මිල අඩු කරන ලකුණු
පසුගියදා ඉන්ධන මිල පහත හෙළිමේ රජයේ තීරණයෙන් පසු පිටි නිෂ්පාදකයින් සිය මිල ගණන් පහත හෙළනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවත් එසේ කරන්නේ නම් පාන් හා කෙටි
ආහාර(මාළුපාන්/සීනිසම්බල්පාන්/පේස්ටි‍්‍ර ආදී* මිල ගණන් මිල ඉදිරි දිනවලදි අඩු කළ හැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව දළ වශයේ පාන් මිල සියයට දෙකකින්ද කෙටි ආහාර මිල සියයට 15 කින්ද අඩුවනු ඇතැයි ඔවුන් පවසනවා.