තරුණියන් දරුවන් අතුරුදන්වීමේ රැල්ල නැවතත්

මේ දිනවල රැල්ලක් ලෙස විවිධ ප‍්‍රදේශවල තරුණියන් දරුවන් අතුරුදන්වීමේ ප‍්‍රවෘත්ති වාර්තාවන අතර ඊයේ සහ අද ලංකාදීප පුවත්පතේ පමණක් එවැනි අතුරුදන්වූ අය සොයා දෙන ලෙස ඉල්ලා පළකළ දැන්වීම් කිහිපයක්ම දක්නට ලැබුණා.
ඒවා පහත පරිදිය.



Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල