ශිෂ්‍යත්වෙ කට්- ඕෆ් මාර්ක් කොලඹ 163
ශිෂ්‍යත්වයේ ප‍්‍රතිඵල මත සමත් බවට සැලකෙන අයට පාසල් ඉල්ලූම් කිරිමේ අවම ලකුණු සීමාව (දිස්ත‍්‍රික්ක මට්ටමින්* ප‍්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර ,මහනුවර ,මාතලේ, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත‍්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් ඉල්ලූම් කිරිමේ අවම ලකුණු සීමාව 163කි.
හම්බන්තොට, අනුරාධපුර,
පොලොන්නරුව සහ රත්තපුර යන දිස්ත‍්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන් සඳහා පාසල් ඉල්ලූම් කිරිමේ අවම ලකුණු සීමාව 161 ක් ලෙස දැක්වේ.
පුත්තලම, අම්පාර, ත‍්‍රීකුණාමලය, බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් ඉල්ලූම් කිරීම සදහා අවම වශයෙන් ලකුණු 160 ක් ලබාගත යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නුවරඑළිය, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත‍්‍රික්කවල සිංහල මාධ්‍ය සිසුන්ගේ එම ලකුණු සීමාව දැක්වෙන්නේ 159 ක් ලෙස ය.
දෙමළ මාධ්‍යයෙන් කඩඉම් ලකුණු වෙනම නිකුත් කර ඇති අතර පාසල් මට්ටමේ ලකුණු සීමා ඉදිරියේදී නිකුත් කරනු ඇත.