හොංකොං සිසු උද්ඝෝෂණයට පොලිසියෙන් ගම්මිරිස් ප‍්‍රහාරයක්
ඊයේ හොංකොං රජයේ පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිරියේ පැවති සිසු උද්ඝෝෂණයක් මර්දනය කිරීමට එරට පොලිසිය ගම්මිරිස් ප‍්‍රහාරයක් දියත් කළ අතර මේ හේතුවෙන් සිසුන්ගේ ඇස් මුහුණු හා සිරුරු අධික දැවිල්ලට ලක්කර උද්ඝෝෂණය මර්දනය කර තිබුණා.
චීන රජය යටතේ පාලනය කරන හොංකොං රාජ්‍යයේ 2017 වසරේ සිදු කරන්නට නියමිත ඡන්ද විමසම පවත්වන්නට යන ක‍්‍රමය නිවැරදි කළ යුතු බවත් ඡන්ද ක‍්‍රමය වෙනස්කරන්නට ජනතාව කරන ඉල්ලීම සලකා බලන ලෙසත් ඉල්ලමින් මෙම සිසු උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.
මර්දනය සඳහා ගම්මිරිස් භාවිතය අමානුෂික බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා.
මෙම සිදුවීමේ ඡායාරූප හා වීඩියෝ දර්ශනය පහතින්