පහරදීමක් නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංගෙ බණ්ඩාර අත්අඩංගුවට

අද (28)උදෑසන කරුවලගස්වැව පොලිස් වසමේ තබ්බෝව ප‍්‍රදේශයේදී කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා සිටි ස්ථානයට අයුතු ඇතුල්වී පහරදීමට උත්සාහ කළ බව කියන එජාප

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංග බණ්ඩාර මහතා සහ තවත් දෙදෙනෙක් කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත’
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ඉදිරියේදී පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය දන්වා සිටිනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල