ශිරන්ති මැඩම්ට කාජල් හමුවෙලා
මේ දිනවල ජනපතිවරයා සමග ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සංචාරය කරන ජනපති ආර්යා ශිරන්ති රංජපක්ෂ මැතිණියට එරට සමාජ සේවා වැඩසටහනකට එක්වන්නට අවස්ථාව ලැබී තිබුණා. එහිදී ප‍්‍රකට බොලිවුඞ් නිළි කාජල් සමග එක්ව මේ ඡායාරූපයට පෙනී සිට තිබෙනවා.