පෙම් ජවනිකා රඟපාන්න ගියාම අනියම් සම්බන්ධතා ඇති වෙනවා - මංජුලා

මංජුලා කුමාරිට එදා තිබුණු ජනප‍්‍රියත්වය තාමත් තියෙනවාද?

සීයට සීයක් ජනප‍්‍රියත්වය නැති වුණත් තාමත් මිනිසුන්ගේ ආදරය ලැබෙනවා.


රංගනයේදී තමන්ට ගෑලපෙන පෙම්වතා කව්ද?

මම හිතන්නේ බිමල්, සුරාජ්, බාහිර රූපෙන් රංගනයේදී මට ගැළපෙනවා කියලා.

අද කලා ක්ෂේත‍්‍රයේ අනියම් සම්බන්ධතා වැඩිවෙලා තියෙනවා කීවොත්?

මේ ක්ෂේත‍්‍රයේ විතරක් නෙමේ අද සමාජයේ අනියම් සම්බන්ධතා වැඩිවෙලා තියෙනවා. කැමරාව ඉස්සරහ රංගනයෙන් දායකවන පෙම් ජවනිකා සැබෑවටම රඟපාන්න ගියාම අනියම් සම්බන්ධතා ඇතිවෙනවා. මම නම් ඒ දේ අනුමත කරන්නේ නෑ.

තිළිණි මධුවන්ති
ඡායාරූප- චමිල කරුණාරත්න

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල